News Line| Off Air
Generic placeholder image

Oct
13

පොත් ප්‍රදර්ශනයට ගිය කොරෝනා ආසාදිතයෙක් පිලිබදව වාර්තා වෙයි

1036 Views


පොත් ප්‍රදර්ශනයට ගිය කොරෝනා ආසාදිතයෙක් පිලිබදව වාර්තා වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන ගල්කිස්ස, බඩෝවිට පදිංචි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

එම පුද්ගලයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post