News Line| Off Air
Generic placeholder image

Oct
13

කොරෝනා සැක නිවැසියන්ගේ සනීපාරක්ෂක අපද්‍රව්‍ය කහ බෑගයකට

572 Views


කොරෝනා සැක නිවැසියන්ගේ සනීපාරක්ෂක අපද්‍රව්‍ය කහ බෑගයකට

පවතින තත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත තුළ දිනපතා බැහැරලන වෙන් කළ කසළ මලු වලට අමතරව කොරෝනා බවට සැක නිවැසියන්ගෙන් සනීපාරක්ෂිත අපද්‍රව්‍ය බැහැරලීමට කහ පැහැති බෑගයක් භාවිතා කරන ලෙසට අදාල පුද්ගලයින්ට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දෙනු ලබනවා.

එමෙන්ම කහපාට කසළ මලුවල බහාලන කසළ ද දින දාහතරක් සිය නිවාස පරිශ්‍රයේම තබා ගනිමින් එයද නිරෝධායනයට ලක් කරමින් කසළ එකතු කරන සේවකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post