News Line| Off Air
Generic placeholder image

Oct
13

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 07කටත් කොරෝනා ආසාදනය වෙයි

775 Views


කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 07කටත්  කොරෝනා ආසාදනය වෙයි

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයවළුන් වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිත පොකුරෙන් මොවුන් හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post