News Line| Off Air
Generic placeholder image

Oct
13

සියලු රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ ලිපින සහ දුරකථන අංක යාවත්කාලින කරන්නැයි පොලීසියෙන් උපදෙස්

486 Views


සියලු රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ ලිපින සහ දුරකථන අංක යාවත්කාලින කරන්නැයි පොලීසියෙන් උපදෙස්

පවතින තත්වය හමුවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස සියලු ආයතන ප්‍රධානින් ගෙන් ඉල්ලීමක් කරන බව පොලීසිය සදහන් කරනවා.

එය ඉතා වැදගත් බවත් ඉදිරි දින 03 තුලදී එම කටයුතු සිදු කොට අවසන් කිරීමට වගබලා ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post