නිරෝධායන අැදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සියලුම වෙළදසැල්ස හ ඔෞෂධහල් අද සිට දින තුනක් වසා තැබීමට තීරණයකර තිෙබනවා.
පොලිසිය පැවසුවේ, ඒම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒය කඩ කරන්නන්ට ඒරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.