News Line| Off Air
Generic placeholder image

Oct
14

කළුතරින් කොරෝනා ආසාදිතයින් 04ක්

1268 Views


කළුතරින් කොරෝනා ආසාදිතයින් 04ක්

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04 දෙනකු හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා..

එම ආසාදිතයින් මතුගම යටදොල , මතුගම බදුගම , පැලවත්ත යන ප්‍රදේශ වලින් වාර්තා වන අතර නාගොඩ රෝහලේදී සිදු කරනු ලැබූ pcr පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මල්කා ගුණසිංහ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post