මේ වන විට කොළඹ නගරය තුල වෙසෙන පුද්ගලයින් 2884කගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනකු හට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය වැඩි දුරටත් සදහන් කරන්නේ එම 10 දෙනාගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරය තුල ජිවත් වන පුද්ගලයින් බවයි.
කෙසේ වෙතත් එතුමිය සදහන් කරන්නේ ජනතාව මේ කාලය තුල ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කල යුතු බවයි.