News Line| Off Air
Generic placeholder image

Oct
14

මාස 04 කට පෙර ලංකාවට ආ නිරෝධායනය වූ පුද්ගලයෙකුටත් කොරෝනා

613 Views


මාස 04 කට පෙර ලංකාවට ආ  නිරෝධායනය වූ පුද්ගලයෙකුටත්  කොරෝනා

මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන සිදු කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ එම පුද්ගලයා නැවත විදේශ ගත වීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයෙනි.

අදාල පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා..ඔහුගේ නිවැසියන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් මේ වනා විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post