News Line| Off Air
Generic placeholder image

Oct
15

15 හැවිරිදි සිසුවාට ලිංගික අපයෝජනය කළ බවට 28 හැවිරිදි ගුරුවරියට එරෙහිව චෝදනා

5783 Views


15 හැවිරිදි  සිසුවාට ලිංගික අපයෝජනය කළ බවට 28 හැවිරිදි ගුරුවරියට එරෙහිව චෝදනා

15 හැවිරිදි සිසුවෙකු සමග 28 හැවිරිදි ගුරුවරියක් පැන ගිය පුවතක් වාර්තා වුන අතර මොවුන් දෙදෙනා විශේෂ විමර්ශනකින් අනතුරුව සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

මේ වන විට පොලිසිය විසින් අදාල පැන යාමට සම්බන්ධ සිසුවා විසින් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම් වලදී සදහන් කරන ලද්දේ කාලයක් තිස්සේ අදාල ගුරුවරිය විසින් මෙම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. පැනයාමෙන් පසු වද ඇය විසින් දරුවා ලිංගික ක්‍රියාකාරකම් සදහා යොදවා ගෙන ඇති බවද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාල 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමුව කොළඹ ප්‍රදේශයේ ලොජ් එකකත් පසුව මහනුවර හා නුවරඑළියේ කුඩා හෝටලවලත් දරුවා සමග නැවත සිටි බව සදහන් කර තිබෙනවා..


News Articles
Latest Videos
Most Popular Post