පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවරක් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුවන සාකච්ඡා වලදී අගමැති අසුන් ගෙන සිටින මේසය මත විදුරු ආවරණයක් සකස් කර තිබෙනවා.
එමෙන්ම සාකච්ඡා වලට සහභාගී වන සියලු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගමනය කල යුතු වෙනවා.