හපුතලේ ප්‍රදේශයේ වැල්ලවාය – බෙරගල මාර්ගගේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරදු එකහමාරක දරුවෙක් මිය ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී එම ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කර තිබෙන්නේ කාන්තාවක් සහ කුඩා දරුවෙක් වන අතර ඔවුන් දෙදෙනාම මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි අවුරදු එකහමාරක දරුවා මිය ගොස් තිබෙනවා.