News Line| Off Air
Generic placeholder image

Oct
15

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉතිරිව ඇති තව ඇදන් ගණන 170ක් පමණයි

1159 Views


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉතිරිව ඇති තව ඇදන් ගණන 170ක් පමණයි

අද වන විට හමුවන කොරෝනා අසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් ඇදන් ඉතිරිව ඇත්තේ 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් සදහා සුදානම් කර තිබු ඇදන් 1712 කෙන් 1542ක් කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post