News Line| Off Air
Generic placeholder image

Oct
15

කොළඹ නගර සභාවේ සේවකයෙකුටත් කොරෝනා

630 Views


කොළඹ නගර සභාවේ සේවකයෙකුටත්  කොරෝනා

කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව අනාවරණය වී ඇත්තේ ඔහුට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි.

මෙම පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහුගේ සමීපතමයින් හා ඇසුරු කල පුද්ගලයින් සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post