News Line| Off Air
Generic placeholder image

Oct
15

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ කිරීමට පියවර

1025 Views


විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ කිරීමට පියවර

පවතින තත්වය හමුවේ කොරෝනා අසාදිත බවට හදුනාගැනෙන PCR පරීක්ෂණය සිදු කිරීම සදහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් දක්වා තිබෙන බව ද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post