News Line| Off Air
Generic placeholder image

Oct
15

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ PCR කල සියලුදෙනාගෙන් කිසිම ආසදිතයෙක් හමු නොවේ

511 Views


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  PCR  කල සියලුදෙනාගෙන් කිසිම ආසදිතයෙක් හමු නොවේ

ඉකුත් දා කොරෝනා ආසාදිතයන් දෙදෙනකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම හේතු කොටගෙන ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා තුලින් ඒ කිසිම පුද්ගලයෙකු මේ වන විට ආසාදිතයෙකු නොවන බවට හදුනා ගෙන තිබෙනවා.

පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මෙලෙස PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post