News Line| Off Air
Generic placeholder image

Oct
15

නිරෝධායනය අවසන් කළ සිය දෙනෙකු නිවෙස් වෙත

298 Views


නිරෝධායනය අවසන් කළ සිය දෙනෙකු නිවෙස් වෙත

පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලය අවසන් කළ සිය දෙනෙකු අද උදෑසන නිවෙස් වෙත පිටත්ව ගියා.

එමෙන්ම තවත් පුදුගලයින් 154 දෙනෙකු අද දිනය තුළ ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි.

මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් අැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post