නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචිකරුවන් වනවා.
නිරෝධායන මධ්‍යස්ථය 395දෙනකු නිරෝධායනය වන අතර ඔවුන්ගෙන් 18 දෙනකු පමණ උණ රෝගී තත්වය නිසා ආඳපාන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා මත මොවුන් දෙදෙනා ද කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙනවා.