News Line| Off Air
Generic placeholder image

Oct
16

15 හැවිරිදි සිසුවාට ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන ගුරුවරිය මනෝ වෛද්‍ය සායනයකට

1766 Views


15  හැවිරිදි සිසුවාට ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන ගුරුවරිය මනෝ වෛද්‍ය සායනයකට

15 හැවිරිදි සිසුවා සමග පැන ගිය 28 හැවිරිදි ගුරුවරිය එම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ඉදිරිපත් වී තිබෙන අතර එම ගුරුවරිය වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.

ඇප තැබීමෙන් පසු අදාල ගුරුවරිය මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post