ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. අභාවප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියේ පසුවූවා.