News Line| Off Air
Generic placeholder image

Oct
16

කොළඹ 275කගේ පී.සී.ආර්.වාර්තා අද නිකුත් වෙයි

439 Views


කොළඹ  275කගේ පී.සී.ආර්.වාර්තා අද නිකුත් වෙයි

කොළඹ නගරයේ කොරෝනා අසාදිත බවට සැකපිට 275 දෙනෙකු පීසීආර් පරික්ෂණවලට ඊයේ ලක් කෙරුණු අතර එම වාර්තා අද දිනයේ නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

අදාල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත්තේ කොළඹ මැනිං වෙළඳපොළේ හා බස් නැවතුම්පොළේ 100 දෙනෙක්ද, යූනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරණයක හා ඒ අවට ප්‍රදේශයේ 100 දෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post