News Line| Off Air
Generic placeholder image

Oct
16

යුරෝපයේ වෙෙරස ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම

257 Views


යුරෝපයේ වෙෙරස ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම

යුරෝපයේ කොරෝනා වෙෙරස අාසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කළේ.

එහෙත් වෛරසය ව්‍යාප්ත වීම මර්දනයට පැන වූ රෙගුලාසි ලිහිල් කළහොත් ලබන වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ඉකුත් අප්‍රේල් මාසයට වඩා පස් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.


News Articles
Latest Videos
Most Popular Post