News Line| Off Air
Generic placeholder image

Oct
16

ඇඳිරි නීති ප්‍රදේශ වල නීතිඥයන්ට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කෙරේ

513 Views


ඇඳිරි නීති ප්‍රදේශ වල නීතිඥයන්ට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කෙරේ

මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පවතින ප්‍රදේශ වල සිටින නීතිඥවරුන් ඇතුළු සියලු පාර්ශ්ව නඩු කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කර තිබෙනවා.

මේ අනුව ඇදිරි නිතිය පවතින කාලය තුල මෙලෙස පැමිණෙමින් වලකින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩි දුරටත් නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post