News Line| Off Air
Generic placeholder image

Oct
17

මිනිත්තු පහකටත් අඩු කාලයකදී කොරෝනා හදුනාගත හැකි ඇන්ටිජෙන් පරීක්ෂණයක්

994 Views


මිනිත්තු පහකටත් අඩු කාලයකදී  කොරෝනා හදුනාගත හැකි ඇන්ටිජෙන් පරීක්ෂණයක්

මාරාන්තික කොරෝනා වෛරසය හදුනාගත හැකි වේගවත් ඇන්ටිජෙන් පරීක්ෂණයක් පර්යේෂක පිරිසක් විසින් අත් හදා බලා තිබෙනවා. මේ අත් හදා බැලීම සිදු කර තිබෙන්නේ ඔක්ස්ව්ර්ඩ් සරසවියේ පරීක්ෂක පිරිසක් විසින්.

මේ අනුව අන් වෛරස වලින් කොරෝනා වෛරසය හදුනාගත හැකි ලාභදායි ඉතා නිවැරදි වේගවත් පරීක්ෂණයක් සිදු කර ගත හැකි බවයි අවදාරණ වන්නේ.

2021 වසරේ මුල් කාලය වන විට මෙය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post