News Line| Off Air
Generic placeholder image

Oct
17

පී.සී.ආර්. වාර්තාවක් වැරදි කොරෝනා ඇති බව කියූ තරුණයෙක්ට කොරෝනා නැති බව නැවත දැනුම් දෙයි

725 Views


පී.සී.ආර්. වාර්තාවක් වැරදි කොරෝනා ඇති බව කියූ තරුණයෙක්ට කොරෝනා නැති බව නැවත දැනුම් දෙයි

මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඔහු මහනුවර පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් ලබා ගත් පිසීආර් වාර්තාවක් මගින් ඔහුට දැනුම් දී තිබු අතර එහිදී ඔහුව ලග්ගල රෝහලට ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා.

කෙසේ වෙතත් දෙවන වර සිදු කරනු ලැබූ පීසීආර් පරික්ෂණයට අදාල වාර්තාවෙන් එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමග අදාල රසායනාගාර නිලධාරීන් විසින් ඒ බව පොලිසියට දන්වා ඒ පුද්ගලයාව දින 14 ක නිරෝධායනයට යැවීමට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post