News Line| Off Air
Generic placeholder image

Oct
19

වැල්වත්තේ බැංකුවක නිලධාරීන් දෙදෙනකුටත් කොරෝනා

563 Views


වැල්වත්තේ  බැංකුවක නිලධාරීන් දෙදෙනකුටත් කොරෝනා

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා.

එපමණක් නොව ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන අතර මෙම නිලධාරීන් දෙදෙනාට වෛරසය ආසාදනය වී තිබෙන්නේ ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමග බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post