News Line| Off Air
Generic placeholder image

Oct
19

ඔස්ට්‍රේලියාවේ වෙෙරස නීති ලිහිල් කරයි

575 Views


ඔස්ට්‍රේලියාවේ වෙෙරස නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව දින 100කට අධික කාලයක් වසා තැබීමත් සමග දැඩිකර තිබූ වෙෙරස නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩිව තිබු නීති ලිහිල්කර ඇති බවයි.

ඊට හේතු වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීම පාලනය කිරිමට හැකිවීමයි.

ඒ් අනුව අද සිට ඒම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලින් පිටතට පැමිණීමටත් නිදහසේ සංචරණයේ නිරත වීමටත් අවස්ථාව හිමිවනවා.

ඒහෙත් අවන්හල් හා සිල්ලර වෙළදසැල් සදහා පනවා තිබූ නීති ඒලෙසම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ද ඒ්වායේ හිමිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙල්බර්න් නගරයට පනවා තිබූ දැඩි නීති ද ලිහිල්කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post