කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු පුත්තලම – සෙනකුඩිඉරිප්පුව ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුත්තලම නිලධාරීන් විසින්.
ඒම නිලධාරියා සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 9ක්.
අත්අඩංගුවට පත් වූ නිලධාරියාගේ බිරිද උසස් පොලිස් නිලධාරිනියක් බවට ද වාර්තා වනවා.