පවතින තත්වය හමුවේ විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කරනවා.
ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් හට දැනුවත් කරන බවද එම කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.