News Line| Off Air
Generic placeholder image

Oct
20

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

344 Views


20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සදහා ජනමත විමසුමක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායකවරයා එහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post