වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිත වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. කරන ලද pcr පරීක්ෂණයේන ඒ බව තහවුරු වී තිබෙනවා.
45 හැවිරිදි ඔහු පෑලියගොඩ මාළු අලෙවිසැලේ ව්‍යාපාර කටයුතු කරන අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ඔහුගේ සමීපතමයින් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් ගෙන් මේ වන විට pcr පරීක්ෂණ ලබා ගෙන තිබෙනවා