News Line| Off Air
Generic placeholder image

Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වාහන නතර කිරීම තහනම්

390 Views


ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වාහන නතර කිරීම තහනම්

කොළඹ – මහනුවර සහ කොළඹ – මීගමුව යන ප්‍රධාන මාර්ගවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශ හරහා වාහන ධාවනය කිරීමේදී නතර කිරීම තහනම් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම නීතිය අද සිට ක්‍රියාත්මක බවයි.


News Articles
Latest Videos
Most Popular Post