නිරෝධායන ඇඳිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වූ පුද්ගලයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා
ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 400ක්.