News Line| Off Air
Generic placeholder image

Oct
20

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

707 Views


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන් වෙත ඒම දෙපාර්තෙම්න්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බවයි ඒම නිවේදනය මගින් දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post