News Line| Off Air
Generic placeholder image

Oct
20

ඇමති බන්දුලගේ pcr වාර්තාව එළියට

607 Views


ඇමති බන්දුලගේ pcr වාර්තාව එළියට

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පිට කොටුවේ තොග වෙළදුන් දෙදෙනෙකු සමග කතිකාවක් සිදු කර තිබෙන අතර පසුව එම වෙළෙදුන් දෙදෙනාගේ සමිපතමයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමග අමාත්‍යවරයා ද pcr පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඊට අදාල වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි එම වාර්තාවෙන් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post