News Line| Off Air
Generic placeholder image

Oct
20

ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් සදහා 28 වැනිදා දිවයිනට

592 Views


ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් සදහා 28 වැනිදා දිවයිනට

මයික් පොම්පියෝ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ, එදින කොළඹදී පැවැත්වෙන ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වීම සදහායි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුර බවයි.


News Articles
Latest Videos
Most Popular Post