අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් , නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඊට අයත් වෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.