News Line| Off Air
Generic placeholder image

Oct
21

මාසයක් වයසැති බිලිඳකු විකිණීමට ගිය කතක් හා ත්‍රිරෝද රථ රියදුරෙක් අල්ලයි

527 Views


මාසයක් වයසැති බිලිඳකු විකිණීමට ගිය කතක් හා ත්‍රිරෝද රථ රියදුරෙක් අල්ලයි

දින 23 ක් පමණ වයසැති කුඩා බිලිඳකු විකිණීමට ගිය කාන්තාවක් සහ ත්‍රීරෝද රථ රියැදුරකු මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බිලිදා දරුවන් නොමැති කාන්තාවකට රහසිගතව විකුණා ඇති බවයි සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක අතර මේ වන විට මෙම බිලිදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post