News Line| Off Air
Generic placeholder image

Oct
21

සල්මන් ඛාන්ගේ පවුල lpl නුවර කණ්ඩායම මිලට ගනී

1897 Views


සල්මන් ඛාන්ගේ පවුල lpl  නුවර කණ්ඩායම මිලට ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ Kandy Tusker නමැති නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ බව සල්මන්ගේ සොයුරු සොහයිල් කාන් තහවුරු කර ඇති අතර එමෙන්ම නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද සදහන් කර තිබෙනවා.

මෙම lpl නුවර කණ්ඩායමටබටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වනවා.


News Articles
Latest Videos
Most Popular Post