News Line| Off Air
Generic placeholder image

Oct
22

සමාජ මාධ්‍ය වල පළ කර ඇති කාන්තා ජායා රූප නිරුවත් කර නැවත සමාජ මාධ්‍යට මුදා හරින ජාවාරමක්

1462 Views


සමාජ මාධ්‍ය වල පළ කර ඇති කාන්තා  ජායා රූප නිරුවත් කර නැවත සමාජ මාධ්‍යට මුදා හරින ජාවාරමක්

කාන්තවන් විසින් සිය සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබන ජායා රූප නිරුවත් කර නැවත අනතර්ජාලයට මුදා හරින ජාවාරමක් පිලිබදව තොරතුරු හෙළිව තිබෙන බව කරන ලද පරීක්ෂනයක් මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරමට බොහෝ විට අසු වන්නේ තරුණ පිරිස් විසින් අනත්ර්ජලයට මුදා හරින ලබන නිරාවරණය වූ ජායා රූප බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. මේ වන විට කාන්තාවන් ලක්ෂයකට අධික ගණනකගේ ජායා රූප මෙලෙස නිරුවත් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සිය ජායා රූප පළ කරන තරුණ කාන්තවන් මේ පිලිබදව අවදානයෙන් පසුවන ලෙසට අනතුරු අගවනවා.


News Articles
Latest Videos
Most Popular Post