News Line| Off Air
Generic placeholder image

Oct
22

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන ඡන්ද විමසීම අද

469 Views


විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන ඡන්ද විමසීම අද

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වුණා.

ඒය අද උදැසන 10 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසුව ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post