News Line| Off Air
Generic placeholder image

Oct
22

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 කින් සම්මත වෙයි

584 Views


20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  2/3 කින් සම්මත වෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම 2/3 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ
වැඩි ජන්ද 91 කින්.

දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවුණා..


News Articles
Latest Videos
Most Popular Post