මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන අතර අනෙක් 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවද වැඩි දුරටත් සදහන්.