මේ වන විට දිවයින පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙන අතර එහිදී අහඹු ලෙස සිදු කරන ලද PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා කොරෝනා රෝගීන් බවට හදුනාගෙන තිබෙනවා.