දෙහිවල මධ්‍යම වෙළෙද සංකීර්ණයට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සිට මාළු ගෙන ආ පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම වෙළෙද සංකීර්ණය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ අනුව වෙළෙද සැල් සංකීර්ණයේ සිටි සියලුම සේවකයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරීක්ෂනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.