News Line| Off Air
Generic placeholder image

Oct
22

එකම පවුලේ 05කට කොරෝනා

1548 Views


එකම පවුලේ 05කට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදිත ඩොක්යාඩ් සේවකයෙකුගේ පවුලේ සාමාජිකයින් 05 දෙනාටම කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. වරාය සේවකයාට කොරෝනා ආසාදිත බව හදුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කරන ලද pcr පරීක්ෂනයන්ට අනුව ඒ බව තහවුරු කර තිබෙනවා.

මේ අනුව මාස 06 ක දැරියක් හා අවුරුදු 03 දැරිය අසදිතයගේ බිරිද සහ පියා සහ නැන්දනිය හට මෙම වෛරසය අසාදනය වී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post