News Line| Off Air
Generic placeholder image

Oct
22

තෙවැනි කොරෝනා රැල්ලට හේතුව මංගල සාද 2ක්?

1039 Views


තෙවැනි කොරෝනා රැල්ලට හේතුව මංගල සාද 2ක්?

මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. එමෙන්ම දිවයින පුරාම කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මේ වන විට සිදු කරනු ලබන pcr පරීක්ෂණ වැඩි කර තිබෙනවා.

එමෙන්ම මේ ඇතිව තිබෙන කොරෝනා රැල්ලට හේතුව ප්‍රධාන වශයෙන් මංගල සාද දෙකක් බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බවයි වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post