පවතින තත්වය හමුවේ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් පානදුර අධිකරණ භුමියේ ගේට්ටුව අසල ආරක්ෂක මුරකුටියේ රාජකාරි කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරිනියකට නිරෝධායන රෙගුලාසි යටතේ නඩු පැවරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.
ඒ එක් වතුර බෝතලයක් බෙදාගනිමින් දෙදෙනාම ජලය පානය කිරීම හේතුවෙන්…