News Line| Off Air
Generic placeholder image

Oct
23

බේරුවල ධිවර වරායෙත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක්

447 Views


බේරුවල ධිවර වරායෙත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක්

බේරුවල ධිවර වරායෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.

ඒ බේරුවල ධීවර වරාය තුල අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ලබාගත් pcr වාර්තා වලට අනුවයි. මේ අනුව අද දිනය සිට බේරුවල ධිවර වරාය වසා දැමීමට කටයුතු කල බවයි එහි පාලනාධිකාරිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post