News Line| Off Air
Generic placeholder image

Oct
23

මාතර වෛද්‍යවරියකටත් කොරෝනා

648 Views


මාතර  වෛද්‍යවරියකටත් කොරෝනා

මාතර නගරයේ ප්‍රසිද්ධ වෛද්‍යවරියකටද කරන ලද pcr පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඇයට මෙම ආසාදනය සිදුව ඇත්තේ නැගණියක් කොරෝනා ආසාදිත තැනැත්තියක බව මීට පෙර හදුනා ගනු ලැබ සිටිමෙනි.

මේ අනුව ඇයගේ ස්වාමියා ද වෛද්‍වරයෙක් වන අතර ඔහුගෙන් සහ ඇයගෙන් පසුගිය 10 වැනිදා සිට ප්‍රතිකාර ලබා ගත් අය සොයා සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි පොලීසිය සදහන් කරන්නේ..


News Articles
Latest Videos
Most Popular Post