News Line| Off Air
Generic placeholder image

Oct
23

බලපිටිය අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 කට කොරෝනා

881 Views


බලපිටිය අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 කට කොරෝනා

කොළඹ නැව් තටාංගනයේ කොරෝනා අසාදිත බවට හදුනාගත් වරාය සේවකයාගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මේ වන විට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා.

මෙම ආශ්‍රිතයා ගේ ඇසුරු කල අශ්‍රිතයින් 50 දෙනකුගෙන් ලබාගත් pcr වාර්තා අනුව ඉන් 15 දෙනකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post